Monday, October 31, 2011

A joke :D

පුතා :- තාත්තේ, ඇත්තටම හොල්මන් කියල දෙයක් තියනවද ?


තාත්තා :- මොන පිස්සුද පුතා. ඕව බොරු කතා. මම නම් ඔය කතා විශ්වාස කරන්නේ නෑ.

පුතා :- ඒත් තාත්තේ අපේ ගෙදර වැඩ කරන එක්කෙනා කිව්වනේ හොල්මන් කියල දෙයක් තියනවා කියලා.

තාත්තා :-  (මල කෙළියයි) පුතේ ඉක්මනට ඔය ඇදුම් පැළදුම් ටික බෑග් එකකට දාගන්න. අපි මෙහෙන් යං. අපේ ගෙදර වදකාරියෙක් නෑනේ. ෴ :D

1 comment: